වැල්ලවාය
පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසු ගිය දින ඉතා සාර්ථකව විද්‍යාලයේදී පැවැත්විණ
2024 නවක උසස් පෙළ සිසුන් බදවා ගැනීම 2024-11-01 දින විදුහලේදී සිදු කරන ලදි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024-11-20 දින පාසලේදී පවත්වන ලදි.
Filter Project