slider-sample-11300x600.jpeg
slider-sample-11300x600.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

සොභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම අලෝකයක් වූ කීර්තිමත් විදු බිමක් බවට පත්ව ඇත. ඉතා දක්ෂ සිසු පිරිසකගෙන් හා ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයකින් පාසල සමන්විත වේ.

එකතු වෙමු වැඩ කරමු හදමු පිරුපුන් මිනිසෙක්

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අරමුණු හා පොදු නිපුණතාවන්ට අනුකූලව , සියලූ ආගම් හා ජාතීන්ට ගරු කරන , දැනුම ආකල්පප හා කුසලතා වලින් පිරිපුන් , සදාචාරවත්, නිර්මාණශීලී, අභිමානවත් සිසු පරපුරක් දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි.

පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මො/වගුරුවෙල මහ විද්‍යාලය