පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

දැක්ම

සහ

මෙහෙවර

එකතු වෙමු වැඩ කරමු හදමු පිරුපුන් මිනිසෙක්

ජාතික අරමුණු හා පොදු නිපුණතාවන්ට අනුකූලව , සියලූ ආගම් හා ජාතීන්ට ගරු කරන , දැනුම ආකල්පප හා කුසලතා වලින් පිරිපුන් , සදාචාරවත්, නිර්මාණශීලී, අභිමානවත් සිසු පරපුරක් දායාද කිරීම අපගේ උදාර මෙහෙවරයි.