පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

දස අත පතුරා කිත්රාවේ

සිරිලක් දිව විදුහල් අඹරේ

විදුහල් නාමේ වගුරුවෙල ‌අපේ

දින දින සැරදේ වොරදේවා

 

විදුසත් මිනිකැන් ලොව පතුරා

ජීවන නව දිවයුරු පායා

අපේ අනගි විදුහල් මාතා

නමදිමු සුරකිමු අප සැමදා

 

දස අත පතුරා කිත්රාවේ...

 

මෙත් කරුණා දම් ගුණ වඩවා

රට දැය සමයට හිත යොදවා

ජාතික දියුණුව මග සලසා

නමදිමු ඔබේ පා යුග සැමදා

 

දස අත පතුරා කිත්රාවේ...

 

පද රචනය:

ඩී.එදිරිසිංහ ආරච්චි මයා