පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1953  පෙබරවාරි 21
පාසල් වර්ගය 1-C
පාසල් අංකය 19229
සංගණන අංකය 22160
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 05
පාසල පිහිටි පළාත ඌව
දිස්ත්‍රික්කය මොනරාගල
කලාපය වැල්ලවාය
කොට්ඨාසය බුත්තල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුත්තල
ග්‍රාම සේවක වසම වගුරුවෙල
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2024 නොවැම්බර් මාසයට මුළු ශිෂ්‍ය ගණන 838
2024 නොවැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 37
පාසලේ වර්ණය මෙරොන්