වැල්ලවාය
පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසු ගිය දින ඉතා සාර්ථකව විද්‍යාලයේදී පැවැත්විණ
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් සහ සුදු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.