පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ලැබූ ජයග්‍රහණ

පාසල ලැබූ ජයග්‍රහණ

අප පාසල ලැබූ ජයග්‍රහණ කිහිපයක් 

  • 1975 – C.G.E. විභාගයෙන් ප්‍රථමයෙන් සිසුවෙකූ සමත් වීම.
  • 2000 - වන උයන් තරගයෙන් ඌව පළාත් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීම.
  • 2000 - කියවීමේ රුකීයා වර්ධන වැඩසටහන සමස්ත ලංකා සහභාගිත්වය
  • 1994 - සමස්ත ලංකා අධ්‍යාපන ප්‍රදර්ශනය
  • 1997 – 13 න් පහළ උස පැනිිමේ ඉසව්ව
  • 1997 - සමස්ත ලංකා සංගීත තරගාවලිය
  • 1997 - සමස්ත ලංකා නැටුම් තරගාවලිය
  • 1997 - සමස්ත ලංකා සංගීත තරගාවලිය
  • 1998 - 13 න් පහළ උස පැනිිමේ ඉසව්ව
  • 1999 - සමස්ත ලංකා පද්‍ය පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලිය
  • 2001 - සමස්ත ලංකා ගායනා තරගාවලිය
  • 2002 - සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය: පද්‍ය ගායනා‍‍)
  • 2004 - සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය:කියවීම)
  • 2005 - සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය: කථික)
  • 2006 - සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය: කථික)
  • 2006 - සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගාවලිය
  • 2005 - කරාතේ සමස්ත ලංකා තරගාවලිය
  • 2006 - කරාතේ සමස්ත ලංකා තරගාවලිය
  • 2006 - සිසු පබසර චිත්‍ර තරගාවලියේ සම්මාන සාමාර්ථයක් දිනා ගැනීම.
  • 2007 - රාඡ්‍ය ළමා චිත්‍ර උළෙලෙ දී සමස්ථ ලංකා මට්ටමින් ඡයග්‍රහන සහතිකයක් දිනා ගැනීම.
  • 2007 – throw ball සමස්ත ලංකා තරගාවලියේ අනුශුරතාවය දිනා ගැනීම.
  • 2010 - සළුචාමර නැටුමින් පළාත් තුන්වන ස්ථානය දිනා ගැනීම.
  • 2010 සහා 2012 වසරවල අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල 100% කරා ලගා විම.
  • 2011 - බුත්තල අධ්‍යාපන කොට්ටාසයේ හොදම විදුහල්පති ලෙස හිටපු විදුහල්පති බී.ඒච්.ඒම්.නිමල්සිරි මහතා තේරි පත්වීම.
  • 2012 - සමස්ත ලංකා කාන්තා වොලිබෝල් තරගාවලිය
  • 2015 - සමස්ත ලංකා පාසල් නර්තන තරගය (කුසලතා)
  • 2018 - සමස්ත ලංකා පාසල් නර්තන තරගය (ප්‍රථම ස්ථානය)